Description

රත්නපුර Excel College හිදී

උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය වීසා යටතේ සහ රැකියාවක් සඳහා සකුරා දේශයට යාමට අපේක්ෂාවෙන් සිටින ඔබට මඟ පෙන්වීම අපෙන්

ඔබත් ජපන් භාෂාව ඉගෙන ගන්න හීන දකිනවා නම් ඒ හීනේ සැබෑවක් කරගන්න එන්න

JLPT/NAT N5 N4 N3 සඳහා පංති පැවැත්වේ......



Letters | Vocabulary | Grammar | Spoken | Listening | Kanji | Past Papers යන සියල්ල ආවරණය වන පරිදි පංතිය පැවැත්වේ



JLPT/NA N5 නව ජපන් පන්ති ආරම්භය මැයි 10 සෙනසුරාදා

පළමු දින නොමිලේ

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 10:00 - ප.ව. 4:00 දක්වා පංති පැවැත්වේ.

පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමට හැක



මෙහෙය වීම:

අර්සකුලසූරිය එරංග



විමසීම්: +94 77-743-4701

අයදුම් කිරීමට පහත ඇති WhatsApp Group Link එකට නම සහ වයස සඳහන් කර පණිවිඩයක් යොමු කරන්න…????????



????https://chat.whatsapp.com/CcyoQgJtoItLrV5c4iThD3

Posted By

user

Eranga Kurera


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

ජපන් භාෂා පංති (Remove) >> Education (Remove) >> Tution Class (Remove)
  • ජපන් භාෂා පංති Free Ads Sri Lanka - ජපන් භාෂා පංති
    ජපන් භාෂා පංති
    View DetailsRs. 50,000.00 [ Negotiable]