මාපනාවතුර, කටුගස්තොට සියලු පහසුකම් සහිත පර්චස් 15 ක නේවාසික බිම් කොටස විකිණීමට.
ශාන්ත අන්තෝනි විදුහල, ත්‍රිත්ව විදුහල, ගේට්වේ විදුහලට සහ මහවැලි රිච් හෝටලය වෙත පහසුවෙන් ලගා විය හැක.
මහනුවර පෞද්ගලික රෝහලට මීටර 850 ක් පමනි.
මහනුවර නගරයට විනාඩි 5 කින් ලඟා විය හැක.
මහනුවර කටුගස්තොට ප්‍රධාන මාර්ගයට මීටර 500 ක් පමනි.
පර්චසය 890,000/- මිල ගණන් සාකච්ඡා කරගත හැක.
15 perches Land located at Mapanawathura, Katugastota in close proximity to all amenities. Situated at a tranquil and prestige residential area.
Land type: Agricultural, Commercial, Residential, Other
Land extent: 15 perches 
Price Rs 890,000/- per perch (negotiable)
5 minutes to Kandy Town
500m to Kandy - Katugastota main road
850m to Kandy Private Hospital.
Approximately within 1 - 2 km to country's leading schools (St. Anthony's College, Trinity College, Gateway College and etc.). Walking distance to Mahaweli Reach Hotel.
Clear deeds
10 feet wide road access 
Inspection could be arranged on prior appointment.
Please call for more information. 
076-7793260
                        
                        
                        
                                                            Specific Informations
                                
                                Land Size
15 Purches