ඉඩමක් විකිණීමට ඇත: දඹුල්ල, ඉනාමළුව මාර්ගය !
සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක පිහිටි අගනා පර්චස් 120 ක ඉඩමක් විකිණීමට තිබේ. අසමසම සිගිරිය පර්වතය, මනරම් පිදුරංගල, සහ තවත් බොහෝ ඓතිතිහාසික හා ස්වභාවික ස්ථානවලට නුදුරින් පිහිටි මෙම ඉඩම, සංචාරක ව්‍යාපාරයක් සඳහා හෝ සංචාරක නවාතැන්පලක් ඉදිකිරීමට කදිම අවස්ථාවකි. ශීඝ්‍රයෙන් වර්ධනය වන සංචාරක කලාපයක ආයෝජනය කිරීමට මෙය අනගි අවස්ථාවකි.
විශේෂාංග:
පර්චස් 120 ක ඉඩම.
දඹුල්ල, ඉනාමළුව ප්‍රධාන මාර්ගයට යාබදව.
සිගිරිය සහ පිදුරංගල පර්වතයට ඉතා ආසන්නව පිහිටීම.
සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම.
අනාගත ආයෝජනයකට කදිම තැනක්.
Specific Informations
Land Size
120 Purches