Description
Game-Changing Boost with Soccer Pro Indoor Football Tables!ඔබේ ව්‍යාපාරයට අලුත් කික්එකක් දෙන්න!
Soccer Pro Portable Mini Football Ground.
ඔබේ හෝටලය, විලාව,
විශ්වවිද්‍යාලය හෝ ජිම් එකට එන පාරිභෝගිකයන්ට අමතක නොවන විනෝදයක් ලබා දී, ඔවුන් සමඟ හොඳ සබඳතාවක් ගොඩනගා ගන්න.
මෙය හුදෙක් ක්‍රීඩා උපකරණයක් නොව, ඔබේ ව්‍යාපාරයට වැඩි ආකර්ෂණයක් සහ පාරිභෝගික තෘප්තියක් ගෙන දෙන ආයෝජනයකි. අදම ඇණවුම් කරන්න! ????075 765 9906????
????+94760611586????
දැන් ගෙදරදි ,ඔෆිස් එක්දි , ජිම් එකේදි.පාක් එකේදි..
කැම්පස් එකේදි..කෝෆි ශොප් එකේදි ,
ශොපින් මෝල් එකේදි,
විලා එකේදි. ෆුල් පබ් එකේදි, නිවසේදිත්.
මේ කොහේ හිටියත් එතනම ඉඳන් පාපන්දුවේ ගෝල උණුසුම විඳගන්න.
ඔබ මේ ඕනෑම තැනකදී ගෙවන කාලය
විනෝදයෙන් නවමු අත්දැකීමක් විඳගන්න.....
මේ අත්දැකීම විඳිලම බලන්න
????????⚽⚽????????
ඔයාලටම ගැලපෙන බජට් ග්‍රවුන්ඩ් එකක්...
මිලට ගැනීමට , අදම අමතන්න....
#Subsoccer #GameNight #SoccerFans #FunUnderTheTable #ChallengeAccepted #GameOn #IndoorSoccer
#club
#public
#Sports
#football
#footballskills
#footballnews
#footballfans
https://chat.whatsapp.com/EvJM5tO5JeM7L2lXiLVo1h
Soccer Pro Portable MINI Football Ground..
ලංකාවේ පලවෙනි වතාවට
LEAD Enterprise Private Limited අපෙන්ම පමණයි.
Important Stay Safety Warning
Similar Ads for You
Result(s) for :
Football ground (Remove) >> Health Fitness Sports - Entertainment (Remove) >> Sport Equipment (Remove)
Football ground
Rs. 130,000.00 [ Negotiable]
Promote Ad with
දැන් ඔබේ දැන්වීම ප්‍රවර්ධනය කරගැනීම සදහා ගෙවීම් ඩයලොග් eZ Cash, Dialog Genie හෝ ක්‍රෙඩිට් කාඩ්/ ඩෙබිට් කාඩ් පත් සේවාව ඔස්සේ කර ගැනීමේ පහසුකම සලසා ඇත. දැන්ම ඔබේ දැන්වීම ශ්‍රී ලංකාවේ අඩුම මිලට ප්‍රවර්ධනය කර වැඩි පිරිසක් අතරට ඔබේ දැන්වීම ගෙන ගොස් පුළුල් ප්‍රචාරනයක් ලබා ගන්න.
Now you can pay using Dialog eZ Cash, Dialog Genie or using Credit/Debit card to promote your ads for the lowest cost in Sri Lanka. Promote your ad now and get more customer views
