බිංදුවේ (0) ඉඳන් Paper එකට A එකක් ගන්න පාර කියන විශේෂ Free Class එක. ???????????? ( හීන වෙනුවෙන් අපි එකම ගමනක )
✅ "O/L ගණිත Paper එක දකිද්දිත් බයද?"
✅ "ප්‍රශ්න තේරෙන්නෙ නැද්ද? වෙලාව මදි වෙනවද?"
✅ "Part B එකේ අමාරු ගණන් අතාරිනවද?"
✅ "S එකක්වත් ගන්න බැරිවෙයි කියලා බයෙන්ද ඉන්නෙ?"
⭕"ගණිතය අමාරුම ළමයින්ට උදව්වක් විදිහට මම පවත්වන මේ සම්පූර්ණයෙන්ම නොමිලේ වන Online Class එකට සහභාගී වෙන්න."
???? මේ Class එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ?
✅ Paper එකේ ප්‍රශ්න තෝරගන්නෙ කොහොමද?
✅ වෙලාව හරියටම කළමනාකරණය කරන්නේ (Time Management) කොහොමද?
✅ ලකුණු 100%ක්ම ලැබෙන විදිහට උත්තර ලියන "Paper Structure" එක.
✅ අමාරුම ගණන් (ජ්‍යාමිතිය, ප්‍රස්තාර) හදන කෙටි ක්‍රම.
✅ විභාගෙදි ළමයි කරන පොදු වැරදි (Common Mistakes).
කා වෙනුවෙන්ද???
✅"විශේෂයෙන් 11 ශ්‍රේනියේ මෙවර අ.පො.ස(සා/පෙ) සදහා පෙනි සිටින සිසුන් සදහා
???? දිනය: [නොවැම්බර් මස 16]
???? වේලාව: [ප.ව. 5.00]
???? පැවැත්වෙන ක්‍රමය: Online (Zoom )
.
.පන්තියට සහභාගි වීමට කැමති සිසුන් 071-6772957 අංකයට whatsapp පනිවිඩයක් එවන්න