✅ "ප්‍රශ්න තේරෙන්නෙ නැද්ද? වෙලාව මදි වෙනවද?"

✅ "Part B එකේ අමාරු ගණන් අතාරිනවද?"

✅ "S එකක්වත් ගන්න බැරිවෙයි කියලා බයෙන්ද ඉන්නෙ?"



⭕"ගණිතය අමාරුම ළමයින්ට උදව්වක් විදිහට මම පවත්වන මේ සම්පූර්ණයෙන්ම නොමිලේ වන Online Class එකට සහභාගී වෙන්න."

???? මේ Class එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ?

✅ Paper එකේ ප්‍රශ්න තෝරගන්නෙ කොහොමද?

✅ වෙලාව හරියටම කළමනාකරණය කරන්නේ (Time Management) කොහොමද?

✅ ලකුණු 100%ක්ම ලැබෙන විදිහට උත්තර ලියන "Paper Structure" එක.

✅ අමාරුම ගණන් (ජ්‍යාමිතිය, ප්‍රස්තාර) හදන කෙටි ක්‍රම.

✅ විභාගෙදි ළමයි කරන පොදු වැරදි (Common Mistakes).

කා වෙනුවෙන්ද???

✅"විශේෂයෙන් 11 ශ්‍රේනියේ මෙවර අ.පො.ස(සා/පෙ) සදහා පෙනි සිටින සිසුන් සදහා


???? දිනය: [නොවැම්බර් මස 16]

???? වේලාව: [ප.ව. 5.00]

???? පැවැත්වෙන ක්‍රමය: Online (Zoom )
.
.පන්තියට සහභාගි වීමට කැමති සිසුන් 071-6772957 අංකයට whatsapp පනිවිඩයක් එවන්න
"/>

Description

බිංදුවේ (0) ඉඳන් Paper එකට A එකක් ගන්න පාර කියන විශේෂ Free Class එක. ???????????? ( හීන වෙනුවෙන් අපි එකම ගමනක )



✅ "O/L ගණිත Paper එක දකිද්දිත් බයද?"



✅ "ප්‍රශ්න තේරෙන්නෙ නැද්ද? වෙලාව මදි වෙනවද?"



✅ "Part B එකේ අමාරු ගණන් අතාරිනවද?"



✅ "S එකක්වත් ගන්න බැරිවෙයි කියලා බයෙන්ද ඉන්නෙ?"







⭕"ගණිතය අමාරුම ළමයින්ට උදව්වක් විදිහට මම පවත්වන මේ සම්පූර්ණයෙන්ම නොමිලේ වන Online Class එකට සහභාගී වෙන්න."



???? මේ Class එකෙන් ඔයාට මොනවද ලැබෙන්නේ?



✅ Paper එකේ ප්‍රශ්න තෝරගන්නෙ කොහොමද?



✅ වෙලාව හරියටම කළමනාකරණය කරන්නේ (Time Management) කොහොමද?



✅ ලකුණු 100%ක්ම ලැබෙන විදිහට උත්තර ලියන "Paper Structure" එක.



✅ අමාරුම ගණන් (ජ්‍යාමිතිය, ප්‍රස්තාර) හදන කෙටි ක්‍රම.



✅ විභාගෙදි ළමයි කරන පොදු වැරදි (Common Mistakes).



කා වෙනුවෙන්ද???



✅"විශේෂයෙන් 11 ශ්‍රේනියේ මෙවර අ.පො.ස(සා/පෙ) සදහා පෙනි සිටින සිසුන් සදහා





???? දිනය: [නොවැම්බර් මස 16]



???? වේලාව: [ප.ව. 5.00]



???? පැවැත්වෙන ක්‍රමය: Online (Zoom )

.

.පන්තියට සහභාගි වීමට කැමති සිසුන් 071-6772957 අංකයට whatsapp පනිවිඩයක් එවන්න

Posted By

user

Kasun Bandara


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

Maths free paper class 2025 (Remove) >> Education (Remove) >> Tution Class (Remove)