Description

Nursing , Caregiver & MLT Assistant Courses ????



???? IVA PARA MEDICAL CAMPUS



????තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහතික ලබා දෙන

????ප්‍රතීතනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන

????ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත්

????ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්

???? දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි



*පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ*



රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි

-----------------------------

*පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත*

----------------------------

පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු



*සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ*

----------------------------

*Nursing course*



සතියකට දින දෙකකි - පාඨමාලා කාලය වසරකි

>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත් විය යුතුය.

>> වයස අවුරුදු 17 – 35 අතර විය යුතුය.



*Caregiver course*



Theory - online

Caregiver- on campus

පාඨමාලා කාලය මාස 4කි

>> අ:පො:ස සා:පෙළ පෙනී සිට තිබිය යුතුය

>> වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය



*MLT assistant course*



Theory - online

Caregiver- on campus

පාඨමාලා කාලය මාස 6කි

>> අ. පො. ස. සා/පෙළ ගණිතය හා විද්‍යාව විෂයයන් සමත් විය යුතුයි

-----------------------------------



දිවයන පුරා අධ්‍යන මධ්‍යස්ථාන - රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය

-----------------

Posted By

user

IVA


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

NURSING CAREGIVER MLT ASSISTANT COURSES (Remove) >> Education (Remove) >> Other (Remove)
  • NURSING, CAREGIVER & MLT ASSISTANT COURSES Free Ads Sri Lanka - NURSING, CAREGIVER & MLT ASSISTANT COURSES
    NURSING, CAREGIVER & MLT ASSISTANT COURSES
    View DetailsRs. 92,000.00 [ Fixed]