විදුලිය හා නළ ජලය ඉඩම ආසන්නයට පැමිණ ඇත.
ඇඹුල්ගම හන්දියේ සිට ඉඩමට මීටර් 500 ය්.
ඉඩමේ සිටියේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට හා ඇඹුල්ගම පනාගොඩ බස් මාර්ගයට විනාඩි 05 න් ළඟාවිය හැක.
හංවැල්ල නගරයට විනාඩි 15 න් ළඟා විය හැක.
හෝමාගම නගරයට හා කඩුවෙල නගරයට විනාඩි 20 න් ළඟා විය හැක.
Specific Informations
Land Size
25 Purches