Description

මීගමුව - ගිරිඋල්ල බස් පාරට 600m ග්‍රීන්ස්ඩේල් වත්තේ අතුරු පාරකට මුහුනලා ඇති නිදහස් වටපිටාව සහිත , නල ජලය හා විදුලිය ඇති පර්චස් 16ක නිරවුල් සින්නක්කර ඉඩම, ඉඩම ඉදිරිපස පාර හේතුවෙන් අවශ්‍ය නම් දෙකට බෙදා ගැනීමටද හැකි වටිනා ආයෝජනයකි , කම්බි කනු දමා අලුතින් කම්බි ගසා ඇත.



# පර්චසයක මිල 170000.( සන්ශෝදනයක් කල හැක) මුලු මුදල 2720000 කි

# නල ජලය සහ තෙකලා විදුලිය

# ඉඩම වෙනුවෙන් බැන්කු නය පහසුකම් ලබා ගත හැකි නිරවුල් ඔප්පු

# මීගමුව සිට ඉඩමට ඇති දුර 12km

# කොච්චිකඩේ සිට ඉඩමට ඇති දුර 10km

# කටාන සිය ඉඩමට ඇති දුර 5km

# ඉඩමේ සිට ප්‍රදාන බස් පාර මීගමුව - ගිරිඋල්ල ඇති දුර 600m

#ගැනුම්කරුගේ ජාති/ආගම් භේද නොසැලකේ

# අමතන්න 0743573744

Specific Informations


Land Size
16 Purches
logo

Posted By

user

Sriyantha perera


Member Since November 2008
See All Ads

Similar Ads

Result(s) for :

මඩම්පැල්ලෙන් පර්චස් 16ක් 2720000 කට (Remove) >> Property - Real Estate (Remove) >> Lands (Remove)
  • මඩම්පැල්ලෙන් පර්චස් 16ක් 2720000 කට Free Ads Sri Lanka - මඩම්පැල්ලෙන් පර්චස් 16ක් 2720000
    මඩම්පැල්ලෙන් පර්චස් 16ක් 2720000 කට
    View DetailsRs. 2,720,000.00 [ Negotiable]
  • මඩම්පැල්ලෙන් පර්චස් 16ක් 2720000 කට Free Ads Sri Lanka - මීගමුවට 6km දුරින් ජලය තෙකලා ව
    මීගමුවට 6km දුරින් ජලය තෙකලා විදුලිය සහිත පෙර්චස් 12.5ක් 3375000 කට
    View DetailsRs. 3,375,000.00 [ Negotiable]